Tuesday, November 15, 2011

බුලත්කොහුපිටිය නැණසල ජනතා අයිතියට......


මහින්ද චින්තන වැඩසටහන යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නීවේදන තාක්ෂණ නියොජිත ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ නැණසල දහස ව්‍යාපෘතියේ තවත් අදියරක් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඩි. බී.වී. රුවන් සංජීව දියසුන්නත මැතිතුමාගේ යෝජනාවක් අනුව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ යටියන්තොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් කෘෂිකර්ම ඉඩම් ගරු අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන්,
2011 නෙවැම්බර් මස 15 වෙනි දින පෙ.ව 11.00 ට යෙදුණු සුභ මොහොතින් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේදී, විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරුණු වගයි.

.

No comments: