Thursday, February 9, 2012

පරිගණක පාඨමාලාවන් සදහා සිසුන් බඳවා ගැනීම අවසන්.....


බුලත්කොහුපිටිය නැණසල පරිගණක පාඨමාලාවේ පළමු කාණ්ඩයේ සියලුම පාඨමාලා සඳහා මේ වන විට සිසුන් බඳවා ගැනීම අවසන්වී ඇත.

  • කුඩා ළමුන් සඳහා (3,4,5,6 ශ්‍රේණි සඳහා )
  • පාසල් සිසුන් සඳහා (7,8,9,10 ශ්‍රේණි සඳහා)
  • අ.පො.ස (සා/පෙළ ) අවසන් සිසුන් සඳහා,
  • අ.පො.ස (උ/පෙළ ) හදාරණ සිසුන් සඳහා,
  • පාසල් හැරගිය සිසුන් සඳහා,
  • රජයයේ සේවකයන් සඳහා
  • ග්‍රැෆික් ඩිසයිනින් පාඨමාලාව සඳහා,
  • පරිගණක දෘඩාංග සමඟ ජාලකරණ පාඨමාලාව සඳහා,

යන පාඨමාලා මේ වන විට පවත්වනු ලැබේ. ‍



දෙවන කාණ්ඩය සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත්‍ර අප්‍රේල් මස නිකුත් කරනු ලැබේ.






.

No comments: